Posts

Showing posts from March, 2021
Image
ජිවිතේ කියන්නේ මොන තරම් දුෂ්කර ගමනක්ද... අපි තෝර ගන්න සමහර පාරවල් අපිව එක්ක යන්නේ අපි නොහිතන තැන් වලට.ජිවිතේ ජිවත් කරවන්න මෙන තරම් දුකක් විදින්න ඔිනෙද..සමහර වෙලාවට හිතෙනවා මොකට ඉපදුනාද කියලත්.තවත් සමහර වෙලාවට මැරෙන්නත් හිතෙනවා. ඒත් අවාසනාවන්ත දෛවයක් හිමි වුනත්,සමහර වෙලාවට බලාපොරොත්තු නැත්තම් ආදරය අපිව ජිවත් කරවනවා. මම මන්දාකිණි.මම කැමතියි මගේ ජිවිත කතාව ඔයාලත් එක්ක බෙදා ගන්න.මම හිතනවා ඔයාලාත්  ඔයාලාගේ ජිවිත කතාව අපිත් එක්ක බෙදා ගන්න කැමති ඇති කියලා.එහෙම කැමති අය ඉන්නවනම් පහළ දාලා තියෙන ඉමේල් එකට ඔයාගේ කතාව ලියලා එවන්න. ඔයාගේ නමින් මම ඒ කතාව පල කරන්නම්.                Email Address -  lifestorybook123@gmail.com